gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාපයේ පිරිසක් පොලිස් මූලස්ථානයට

කථානායකවරයාගේ නිවේදනය අනුව තමන් තවමත් අමාත්‍යවරුන් බව පවසන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (06දා) පොලිස් මූලස්ථානයට යාමට තීරණය කර තිබේ.

ඒ අනුව දයා ගමගේ, නලීන් බණ්ඩාර හා පාලිත තේවරප්පෙරුම යන මන්ත්‍රීවරුන් මෙසේ පොලිස් මූලස්ථානයට යාමට නියමිතය.

සිය ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක
සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම පිළිබඳව පොලිස්පතිවරයාගෙන් විමසීමට ඔවුන් තීරණය කර තිබේ.

දයා ගමගේ මහතා සඳහන් කළේ තමන් තවමත් අමාත්‍යවරයෙක් ලෙසත් යම් හෙයකින් පොලිස්පතිවරයා සිය ආරක්ෂාව අඩි කිරීම හරහා සිය ජීවිතයට හානියක් වුවහොත් එහි වගකිම පොලිස්පතිවරයා බාර ගත යුතු බවත් ඔහු පැවැසීය.

(අද)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka