gossip lanka

නීතිපති දෙපාර්තමේන්තුවට එස්ටීඑෆ් ආරක්ෂාව

නීතිපතිවරයා පොලිස්පතිවයාගෙන් කළ ඉල්ලීමකට අනුව  නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව සඳහා  පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ(2) සිට නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා
ඇත.

gossip lanka