gossip lanka

බස් ගාස්තුව අඩු කිරීමට බස් සංගම් එකග වෙයි…

ඩීසල් මිල අඩු කිරීම නිසා බස් ගාස්තු ද අඩුකිරීම පිළිබඳව බස් සංගම්වල අවධානය යොමුවී තිබේ.

ඩීසල් මිල රුපියල් 7 කින් අඩුකිරිමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා සාකච්ඡා කර බස් ගාස්තුව අඩුකිරිම පිළිබඳව තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති
ගැමුණූ විජේරත්න මහතා සඳහන් කරයි

gossip lanka