gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පක්ෂ මාරු කිරීම ගැන රන්ජන් කියයි

තමන් සිරගත කළත් ලැජ්ජා සහගත ලෙස පක්ෂ මාරු නොකරන බව හිටපු නියොජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ තමන්ට අධිකරණය හමුවේ නඩු 21ක් ඇති බවත් ඒයින් ඒකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේද ඇති බවයි.

“ගනුදෙනු කරන්නනට මම කියන්නේ ලැජ්ජා සහගත
ලෙස පක්ෂ මාරු කරනවට වඩා හිරේ යෑම මට සතුටුයි.”

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka