gossip lanka

පොලීසිය ජනාධිපති යටතට පවරා ගනී..

ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක ආමාත්‍යාංශය යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය ක‍්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයා යටතේය.

පැවති රජය යටත් පොලීසිය පැවතුනේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මෙහෙයවූ නීතිය හා සාමය
අමාත්‍යාංශය යටතේය.

gossip lanka