gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුවේ සියළු රූපවාහිනී යන්ත‍්‍ර අවහිර කරයි..

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති සියළුම රූපවාහිනි යන්ත‍්‍ර ක‍්‍රියාත්මක වීම දැඩි ලෙස සීමා කර ඇති බව වාර්තා වෙයි.

ඒවායේ නාලිකා ක‍්‍රියාත්මක වන්නේ දහවල් 12.00 සිට 01.00 දක්වා වූ පැයක කාලයේදී පමණි.

පාර්ලිමේන්තුවේ ඇති විශේෂිත පුද්ගලයන්ගේ කාර්යාල වල පවා රූපවාහිනී යන්ත‍්‍ර ක‍්‍රියාත්මක
වන්නේ එම කාල සීමාවේදී පමණක් යයි වාර්තා වෙයි.

මේ තත්වය නිසා පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපතිවරයා මෙන්ම විදෙස් රාජතාන්ත‍්‍රිකයන්ද බොහෝ අවස්තාවල අපහසුතාවයට පත් වන්නේ යයිද පැවසෙයි.

පාර්ලිමේන්තු සේවකයන් රූපවාහිනී නරඹමින් කාලය ගෙවා දමන නිසා මෙම පියවර  ෙගන ඇති බව පැවසුවත් තොරතුරු දැන ගැනීමේ පනත පවා ගෙනා පසුගිය ආණ්ඩු කාලයේ මෙම කටයුත්ත කර තිබීම කණගාටුවට කරුණක් යයි ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රිවරයෙක් පැවසීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka