gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගුවන්යානා දෙකක් ඔටාවා අහසේදී එකිනෙක ගැටෙයි

කැනඩාවේ ඔටාවා නුවරට ඉහළ අහසේ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී ඇති බව වාර්තා වෙනවා.

අනතුරට පත් එක් යානයක් පොළවට පතිත වී ඇති බව සඳහන්.

අනෙක් යානය වහාම ඔටාවා ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත පියාසර කරවා ඇති අතර එය
ආරක්ෂිතව ගොඩබෑමට හැකි වූ බවයි පුවත් වාර්තා සඳහන් කරන්නේ.

කඩා වැටුණු යානය ඔටාවා නුවරට කිලෝමීටර 30ක් පමණ දුරින් පිහිටි මාර්ගයක් අසළට කඩා වැටී ඇතැයි සැක කෙරෙනවා.

මේ හේතුවෙන් එරට පොලීසිය එම මාර්ගය වසා දමා ඇති බවත් ගිලන්රථ සහ විශාල පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශයට ගමන් ගනිමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරින් සිදුවූ හානි හෝ වෙනත් කාරණා පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බව ද සඳහන්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka