gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නාමල්ගේ මතය

ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කිරීමට ජනතාවට මේ වනවිට අවස්ථාව උදාවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ඉතා නිවැරදි බවයි ට්විටර් සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

රටේ අනාගතය පිළිබඳ තීරණය මේ වනවිට ජනතාවට ලබාදී ඇති බවයි
නාමල් රාජපක්ෂ මහතා එමගින් අවධාරණය කර ඇත්තේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka