gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවෙකු බන්ධනාගාරයේ දී මරාදමයි

මරණ දණ්ඩනය නියම වී සිටි සිරකරුවන් දෙදෙනෙකු එක්ව මරණ දණ්ඩනය හිමිවී සිටි වෙනත් සිරකරුවෙකු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුළ දී මරා දමා තිබෙනවා.

කළුගලකින් ගසා මෙම ඝාතනය සිදු කර ඇති බව සඳහන්.

ඊයේ දහවල් 12.30ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී මරණ දණ්ඩනය නියමවී සිටි මේනක සංජීව නමැති වයස වුරුදු 39ක් වන පුද්ගලයෙ‍ෙ.

ඝාතනය සිදුකල දෙදෙනා ද මරණ දණ්ඩනය නියම වී සිටි නිමල් හා මෙන්ඩිස් ලෙස හඳුන්වන දෙදෙනෙකු බව බන්ධනාගාර නිලධාරියෙකු පැවසුවා.

මේ සම්බන්ධයෙන් අඟුණුකොළපැලැස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂන පවත්වන බව ද සඳහන්.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka