gossip lanka

කතානායක ගොලු වෙයි.. මාධ්‍ය පස්සෙන් එද්දී කට නාරී..

පාර්ලිමේන්තුව නැවත විවෘත කරන දිනය සම්බන්දයෙන් ඇතිව තිබෙන තත්වය සම්බන්දයෙන් කතානායක කරු ජයසූරිය මහතාගේ අදහස් දැනගැනීමට මාධ්‍යවේදීන් දැරූ උත්සාහයක් අසාර්ථක විය.

තමන් කතානායක ලෙස කරන්නේ අසා සිටීම පමණක් බව යයි කතානායකවරයා කියා සිටියේ කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් විසින්
කල විමසීමකට ප‍්‍රතිචාර ලෙසයි.

gossip lanka