gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජවිපෙ කණ්ඩායම 14වැනිදා ඡන්දය පාවිච්චි කරන හැටි කියයි

ලබන 14 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ විට ස්ථාවර රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ බහුතර මතය ප‍්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදීමට කතානායකවරයා ගත් තීරණය අගය කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

කතානායකවරයා මෙම තීරණයට එළැඹියේ ඊයේ (07) පස්වරුවේ පැවති පාර්ලිමේන්තුවේ පක්‍ෂ
නියෝජිතයන්ගේ නිල නොවන හමුවකදීයි.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඊට ප‍්‍රතිචාර දැක්වූ එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පෙන්වා දුන්නේ "ජනතා විමුක්ති පෙරමුණ මේ කරුණේදි ඉතා පැහැදිළිව කිසිඳු කෙනෙකුට සහය ලබා දෙන්නේ නෑ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරලා මේ සිදු වෙලා තියෙන ව්‍යවස්ථා විරෝධී ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවට එරෙහිව අපේ ඡන්දය අපි පාවිච්චි කරනවා." යනුවෙනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka