gossip lanka

IOC ඉන්ධන මිලත් පහළට

ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11කින් හා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල්
දෙකකින් පහළ දමා තිබේ.


gossip lanka