gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපතිගෙන් නැවතත් ඉල්ලීමක් කරමින් ඇමරිකාවෙන් ට්විටර් පණිවිඩයක්...!

පාර්ලිමේන්තු කැඳවීම ප්‍රමාද කිරීම  ශ්‍රී ලංකාව තුළ අස්ථාවර තත්වයක් ඇතිවීමට හේතුවක් වන බව සඳහන් කරමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාෂිකා හේදර් නොරට් (Heather Nauert)  ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හැකි ඉක්මනින් නැවත පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඇමෙරිකාව නැවතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක්
කරමිනුයි එම ට්විටර් පණිවිඩය නිකුත් කර ඇත්තේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka