gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සන්ධානයේ තවත් 15ක් එජාපයට..?

සන්ධාන පාර්ශවයේ සිටින තවත් මැති ඇමතිවරුන් 15 දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයට එකතු වන බව පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පාර්ලිමේන්තුව කැදවූ වහාම ඒ බව පෙනී යනු ඇතැයිද ඔහු සදහන් කලේය.

අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්
ඔහු මේ බව කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka