gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාපයෙන් තවත් 04ක් ආණ්ඩුවට !

තවත් එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රිවරුන් හතර දෙනෙකු නව ආණ්ඩුවට සහාය දැක්වීමට ඉදිරිපත් වීමට නියමිත බව එස්.බී. නාවින්න අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන අැමතිවරයා සදහන් කරයි.

ඔවුන් සියළු දෙනා සමග සාකච්චා පැවැත්වීමෙන් පසු තමන් මුල් පියවර ලෙස ආණ්ඩුවට එක්වූ බවද ඔහු පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ බත්තරමුල්ල
‘සුහුරුපායේ’ දී මාධ්‍ය අමතමිනි.

පාර්ලිමේන්තුවේ බහුතරය ගැන කිසිදු ප‍්‍රශ්නයක් ඇති කර ගත යුතු නැති බවත් එය දැනටමත් සපුරා අවසන් බවත් ඇමතිවරයා තව දුරටත් කියා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka