gossip lanka

මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට පාර්ලිමේන්තුවේ විශේෂ තනතුරක්

පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පත් කිරීමට තීරණය කර තිබෙනවා.

රජයේ සම මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල
මහතා විසිනුයි ඒ බව සඳහන් කර ඇත්තේ.

gossip lanka