gossip lanka

දිනේෂ් පාර්ලිමේන්තුවේ සභානායක ධුරයේ වැඩ

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ සභානායක ධුරයේ නිල වශයෙන් මීට සුලු මොහොතකට පෙර රාජකාරි ආරම්භ කර තිබෙනවා.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන්නේ දිනේෂ් ගුණවර්ධනයි.

මීට පෙර මෙම ධුරයේ කටයුතු කරන ලද්දේ
ලක්‍ෂමන් කිරිඇල්ලයි.

gossip lanka