gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවුරුදු තුනක් විනාශ කරපු රට ආපහු ගොඩනගන්න

පුද්ගල න්‍යායපත්‍ර පසෙක තබා රටට න්‍යායපත්‍රයක් සකස් කරගනිමින් එය සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

ඒ නව අමාත්‍යාංශයේ දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන ආශිර්වාද ලබා
ගැනීම සඳහා උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී.

මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ දිව්රුම් දුන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ (04) පෙරවරුවේ කොළඹ බෞද්ධාලෝක මාවත ධර්ම ආයතනයට පැමිණ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදැක අශිර්වාද ලබාගත්තා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka