gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෑස් සිලින්ඩරයක මිල 300කින් වැඩි කළ යුතුයි - ලාෆ් සභාපති

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයන මිල රුපියල් තුන්සියයකින් නැවත වැඩි කළ යුතු යැයි ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි.

මීට අදාල ඉල්ලීම පාරිභෝගික අධිකාරියට යොමුකර ඇතැයි ඒ මහතා කියා සිටි.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම, ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ඉහළයෑම නිසා ගෑස් මිලද ඉහළ දැමීය යුතුය ඇතැයි ඒ මහතා කීය.

බොරතෙල් මිල ඉහළ යෑම ගෑස් කර්මාන්තයට දැඩි
සේ බලපාන බැවින් ගෑස් මිල ඉහළ දැමීම අවශ්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka