gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

භාරකාර ආණ්ඩුවකට සුදුසුම අවස්ථාව මෙයයි - අභයතිස්ස හිමි

භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සුදුසුම අවස්ථාව මෙය බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

උන්වහන්සේ මේ අදහස් පළකළේ ජාතික විද්වත් භික්ෂු සංසඳය ඊයේ (10) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

"ආගමික නායකයන්ගේ මැදිහත්වීමෙන් භාරකාර ආණ්ඩුවක්" ගොඩනැගෙමින් පවතින බව ඉරිදා ලක්බිම පුවත්පතේ මුල් පුවතින් පසුගිය සතියේ අනාවරණය කර තිබිණ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka