gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නීතිය පාසල් පෙළ පොතට

මෙරට පවතින නීතිය පිළිබඳ හැදෑරීම් පාසල් පද්ධතියට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.

හය, හත හා අට ශේ්‍රණිවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මෙරට පවතින සංක්‍රමණික නීතිය හා එය සකස් වූ ආකාරය පිළිබඳවත් නවය, දහය හා එකොළොස්වැනි ශේ්‍රණි සඳහා මෙරට අපරාධ හා සිවිල් නීතියත්, පොදු දේපළ සම්බන්ධයෙන් පවතින නීතියත් ඇතුළත් කිරීමට කටයුතු සම්පාදනය කරන
බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

ඊට අමතරව මහත් උවදුරක්ව පවතින මත්ද්‍රව්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීතිමය පසුබිමද පාසල් අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කළ යුතු යැයිද අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
අමාත්‍යවරිය මේ අදහස් පළ කර සිටියේ අරලියගහ මන්දිරයේදී ඊයේ (05දා) පෙරවරුවේ පැවැති 28 වැනි ජාතික සමථ දින උත්සවයට සහභාගි වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka