gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ආයතනයට CIDය කඩා පනී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ එහි පරිඝනක දත්ත පරීක්ෂා කර තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ සිය ආයතනයේ මූල්‍ය අංශයේ සහ තොරතුරු තාක්ෂණ අංශයේ ලිපිගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවදානයට යොමු වූ බවයි.

මෙම පරීක්ෂා කිරීම සිදුව ඇත්තේ තරඟ විකාශනය අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට
ලැබිය යුතු මුදලක් හොංකොං ගිණුමකට වංචනික ලෙස බැර කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka