gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇලෝසියස් සහ කසුන්ගේ ඇප ප්‍රතික්ෂේපයි

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් විසින් තමන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ගොනු කළ ඇප අයදුම්පත් අභියාචනාධිකරණය විසින් අද (11) ඉවතට දමන ලදී.

මොවුන්ට ඇප දෙනවාද නැද්ද යන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති පී .සූරසේන මහතා මෙම පෙත්සම් ඉවත දමා ඇත.

එහෙත් රහස් පොලිසිය විසින් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර වාර්තා මඟින් පොදුදේපල පනත යටතේ කිසිදු වරදක් අනාවරණය නොවන බවත් මේ හේතුවෙන් තමන්ව ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය මෙන්ම කොළඹ මහාධිකරණය මඟින් දී ඇති තීන්දු ද නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka