gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනබලයේ දෙවැනි අදියර මහනුවරදී

‘ජනබලය කොළඹට‘ විරෝධතාවයේ දෙවන අදියර ‘ජනබලය මහනුවරට‘ යනුවෙන් මහනුවර දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මහනුවර දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කරන ජනබලය විරෝධතාවය පවත්වන දිනය, තැන සහ වේලාව ඉදිරියේදි දැනුම් දෙන බවද මන්ත‍්‍රීවරයා පැවසී ය.

ආණ්ඩුව විසුරුවා ජාතික මැතිවරණයකට යන තෙක්
අඛණ්ඩව යහපාළන ආණ්ඩුවට එරෙහිව විරෝධතා සංවිධානය කරන බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ ඊයේ(06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka