gossip lanka

බුදුදහමට එල්ලවී ඇති බලපෑම් ගැන නාහිමිවරු සාකච්ජාවක

බුදුදහමට එල්ල වී ඇති බලපෑම් පිළිබඳ මල්වතු, අස්ගිරි පාර්ශව වල නාහිමිවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය අද (15) විශේෂ සාකච්ඡාවක නිරත වුණා. ඒ, මල්වතු මහා විහාරයේ මහා නායක නිල ආරාමයේදීයි.

ඊට එක්වූ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුුවේ ධම්මදස්සී නාහිමියන් පැවසුවේ බුද්ධ ධර්මය විකෘති කිරීම, ධර්ම සංකල්පනා විකෘති කිරීම ඇතුලූ කරුණු ගණනාවක් පිළිබඳ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිකුත් කිරීම ඇතුලූ කි‍්‍රයාමාර්ග කිහිපයකට මෙහිදී එළඹුනු බවයි.
gossip lanka