gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තවත් අයෙක් බන්ධනාගාර වහලට නඟියි

වාලච්චේන අධිකරණය මඟින් තමන්ට ඇප ලබා දියයුතු බව පවසමින් මඩකලපුව බන්ධනාගාරයේ රැඳවූවෙකු බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවක නිරත විය.

ඊයේ (06) පස්වරුවේ බන්ධනාගාරයේ වහලය මත නැගුණු මෙම පුද්ගලයා රැවුල කැපීම සඳහා භාවිත කරනු ලබන තලයකින් සිය අත කපාගනිමින්
මෙලෙස විරෝධතාවයේ නිරත විය.

කෙසේ වෙතත්, අද (07) උදෑසන වනවිට බන්ධනාගාරයේ වහලය මතින් සැකකරු බස්සවා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළේය.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාල සැකකරු ස්ත්‍රී දූෂණ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka