gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුපිරි පුටු ගැන ආණ්ඩුකාරවරයාගේ තීරණය දැනුම්දෙයි

පසුගිය සමයේ දැඩි කතා බහකට ලක්වූ බස්නාහිර පළාත් සභාවට අලුතින් ගෙන්වීමට සූදානම් වූ පුටු සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර සිය මතය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව සඳහන් කර ඇත්තේ ඒ සඳහා මෙරට නිෂ්පාදනය කරන හෝ එකලැස් කරන පුටු මිලදී ගැනීමට නියෝග කරන බවයි. අදාළ ප්‍රශ්න ගත  පුටු
ගෙන්වීම සම්පූර්ණයෙන් අවලංගු කරන බවද සඳහන් කර තිබෙනවා.

මෙම ආන්දෝලනාත්මක පුටු යෝජනාව සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා කමිටුවක් පත් කළ අතර එහි කමිටුවේ වාර්තාව පළාත් ආණ්ඩුකාරවරයා වෙත ඉකුත් 29 වැනිදා භාර දීමට කටයුතු යොදා තිබුණා.

බස්නාහිර ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර අද අනාවරණය කළේ මෙම පුටුවක මිල බදු නොමැතිව හයලක්ෂ හතලිස්දාහක් පමණ වන බවයි. දැන් මෙම පුටු ගෙන්වීමට යෝජනා කළ කෙනෙක් හෝ වගකීම ගන්නට කෙනෙක් නොමැති බවද සඳහන් කළා.

මෙවැනි පුටු 104ක් ආනයනය කිරීම සැලසුම් කර තිබුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka