gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සීගිරියට කේබල් කාර් දාන්නෙ නෑ - විජේදාස

සීගිරිය ආශ්‍රීතව කේබල් කාර් යෙදීමේ කිසිදු ව්‍යාපෘතියක් සිදු කිරිමට තමන් ඉඩ නොතබන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

මධ්‍යම සංස්කෘතික අරමුදල ඉතා රහසිගතව චීන සමාගමක් සමඟ එක්ව සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ට කේබල් කාර් යෙදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවට පැතිර ඇති රාවය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka