gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රතන හිමි මෝටර්රථය ජනපති කාර්යාලයට බාරදෙයි

ජනාධිපති උපදේශක අතුරලියේ රතන හිමියන් උන්වහන්සේට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබූ මෝටර් රථය හා රියදුරු ඊයේ (01දා) ආපසු බාරදී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධව අප අතුරලියේ රතන හිමියන්ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ කියා
සිටියේ මෝටර් රථය හා රියදුරු ආපසු බාරනොදුන් බවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka