gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රුපියල්වලින් තෙල් ගේන්න තීරණය කරලා

ඇමෙරිකානු ආර්ථික සම්බාධක ඉදිරියේ ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමේදී රුපියල භාවිත කිරීමට ඉරානය කැමැත්ත පළකර ඇතැයි ඊයේ (14දා) පැවැති අමාත්‍ය මණ්ඩලයට කරුණු වාර්තා විය.

අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දෙනු ලැබීය.

ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන්ම ඛනිජ තෙල් ආනයනය
කරනුයේ ඉරානයෙන් වන අතර, ඉරානය ශ්‍රී ලංකාවෙන් වැඩි වශයෙන් තේ ආනයනය කරයි.

ඇමෙරිකානු සම්බාධක ඉදිරියේ ඉරානයට ඩොලරය භාවිත කිරීම ගැටලුවක් බවට පත්ව අති හෙයින් ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමේදී රුපියල භාවිත කිරීමට මෙලෙස ඉරානය කැමැත්ත ප්‍රකාශ කර ඇත.

මේ පිළිබඳ කටයුතු සොයාබලා වාර්තා කිරීමට අමාත්‍යවරුන් වන මංගල සමරවීර, අර්ජුන රණතුංග මහතා ඇතුළත් අමාත්‍ය අනුකමිටුවක් පත්කර තිබේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka