gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවෙන් භාගයක්ම දුප්පත්

ලංකාවේ දුප්පත්කම 4.7%ක් ලෙස සඳහන් කළත් සාපේක්ෂ දුප්පත්කම 53%ක් බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේය.

මේ අනුව ලංකාවෙන් භාගයක් දුප්පතුන් බවත්, එසේ තිබියදී අප රට මධ්‍යම ආදායම් ලබන රටක් බවට පවසන බවත් පෙරේදා (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසකට අනුව 2019 වසරේ සිට ක්‍රියාත්මක කරන තිරසර
වැඩසටහනට අනුව 2030 වසර වන විට මෙම තත්ත්වයෙන් ලංකාවට ගැලවීමට හැකියාව තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

ජාතික තිරසර වැඩසටහන සඳහා පත්කළ විශේෂඥ කමිටු වාර්තාව ඊයේ (06දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදීම සිදු කරන බවද  හෙතෙම සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka