gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊයේ රාත්‍රියේ රෝහල්ගත කෙරුණු ඤාණසාර හිමිට සැත්කමක්?

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමි ඊයේ(6) මධ්‍යම රාත්‍රියේ ශ්‍රි ජයවර්ධනපුර මහ රෝහලට ඇතුලත් කර ඇත. දැනට සතියකට ආසන්න කාලයක් මුත්‍රාශය හා වකුගඩු ආශ්‍රිත වේදනාවකින් පීඩා විදි උන්වහන්සේ ඊයේ සන්ධ්‍යාවේ ඇති වූ
වේදනාකාරී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇත.

මෙම රෝගී තත්වය නිසා පසුගිය වසර 3 තුල කොරියාවේ සහ ඉන්දියාවේදී අනතුරුව කලුබෝවිල මහ රෝහලේදී ද සැත්කම් වලට ලක්වූ උන්වහන්සේ පසුගියදා නැවත එම රෝගී තත්වයයෙන් පිඩා විදි බව බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කර සිටියි.

මෙම අසනීප තත්වය හේතුවෙන් ඊයේ(6) පැවති බොදු බල සේනා මාධය සාකච්චාවට ද උන්වහන්සේ සහභාගී නොවිණි.

උන්වහන්සේ පරීක්ෂාකල වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ මූලික පරීක්ෂණ වලින් අනතුරුව නැවත සැත්කමක් කිරීමට බොහෝවිට ඉඩ කඩ ඇති බවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka