gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෑස් මිල සම්බන්ධයෙන් මිල සුත්‍රයක්

ගෑස් මිල සම්බන්ධයෙන් ද මිල සුත්‍රයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.

ජීවන වියදම් කමිටුවේ සමාජිකයෙකු සඳහන් කළේ, පාරිභෝගික කටයුතු අධිකාරිය එම මිල සූත්‍රය සකස් කරමින් සිටින බවයි.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් අඩු වැඩි වන අවස්ථාවන්වලදී මිල සුත්‍රය අනුව මෙරට ගෑස් මිල ගණන් අඩු වැඩි වනු ඇති.

ජීවන වියදම් කමිටුව පැවසුවේ, ගෑස් මිල වැඩි කරන
ලෙස ගෑස් සමාගම් කළ ඉල්ලීම් සලකා බලමින් මෙම මිල සූත්‍රය සකස් කිරීමට පියවර ගන්නා බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka