gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

CIDය අද හිටපු ජනපතිගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රශ්ණ කර ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි. ඒ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලාධාරීන් අද (17) පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට යනු ඇති බවයි  වාර්තා වුණේ. මාධ්‍යවේදී කීත් නොයාර්ගේ පැහැර ගැනීම සම්බන්ධයෙන් මෙම ප‍්‍රශ්ණ කිරීම සිදු කෙරෙන බවද සඳහන්ව තිබෙනවා.

මේ පිළිබඳ කළ විමසීමකදි ඒකාබද්ධ විපක්ෂයේ
මන්තී‍්‍රවරුන් පැවසුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රශ්ණ කරන අවස්ථාවේදී තමන්ද එහි රැඳී සිටීමට අපේක්ෂා කරන බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් සිදු කෙරෙන මෙම ප‍්‍රශ්ණ කිරීම ආණ්ඩුවේ දේශපාලන උවමනාවක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙහිදී චෝදනා කළා.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීම සම්බන්ධයෙන් මීට පෙර කතානායක කරු ජයසූරිය මහතාගෙන්ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයක් ලබා ගත්තා..


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka