gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සායනික අපද්‍රව්‍ය නිසා උඩප්පුව සිට තොඩුවාව මුහුද භාවිත කරන්න එපා

පුත්තලම ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩගසා ඇති සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, නැවත දැනුම් දෙන තුරු උඩප්පුව සිට තොඩුවාව දක්වා වෙරළ තීරය භාවිත කිරීමෙන් වළකින ලෙසත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මහජනතාව වෙත දැනුම් දෙයි.

වෙරළ ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී
ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා පවසන්නේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට ජනතාව මැදිහත් නොවිය යුතු අතර, ඒවා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය  ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

ඉන්දියාව ඇතුළු මෙම කලාපයට අයත් රටවල් විසින් ඉවත් කරන ලද සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළ තීරයට ගොඩ ගසා තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති බවද වැඩිදුරටත් මෙහිදී පෙන්වා දෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka