gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇන්ජලෝ මැතිව්ස් නැවතත් පන්දුව අතට ගන්න සැරසෙයි

පාදයේ ඇතිවූ ආබාධයක් නිසා පන්දු යැවීමට සමුදුන් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් පන්දු යැවීමට සූදානම් වන බව වාර්තා වනවා.

ඊයේ(07) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඇන්ජලෝ මැතිව්ස් වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉදිරි මාස දෙක තුනක කාලය ඇතළතදී පන්දු යැවීමේ පුහුණු කටයුතු ආරම්භ කරන බවයි.තවමත්
ආබාධය සම්පූර්ණයෙන් සුව වී නොමැති නිසා දැන්ම පන්දු යැවීම කළ නොහැකි බවද ඔහු මෙහිදී සඳහන් කළා.

කෙසේ වෙතත් ඉදිරි කාලයේදී මැතිව්ස් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස යොදා නොගෙන පූර්ණ කාලීන පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් මීට පෙර සඳහන් කර තිබුණා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka