gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙඩි තබා දෙදෙනෙකු මරා දමයි..

ඊයේ රාත‍්‍රියේ මොණරාගල දිස්ත‍්‍රික්කයේ ස්ථාන දෙකකදී සිදුව ඇති වෙඩි තැබීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

ඌව කුඩාඔය ප‍්‍රදේශයේ ඇති වූ ආරවුලකදී සිදු කර ඇති වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර මොණරාගල ගොවිදුපුර ප‍්‍රදේශයේද පුද්ගලයෙකු වෙඩි තබා මරා දමා ඇත.

වෙඩි තැබූවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම්
ක‍්‍රියාත්මකයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka