gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහ පාරේ අලි කුලප්පු වෙයි - 31කට තුවාල

කහවත්ත නගරයේ ඊයේ (01) රාත‍්‍රියේ වීථි සංචාරය කළ පෙරහැරක ගමන් කළ අලි කුලප්පු වීම හේතුවෙන් 31 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පෙරහැරේ ගමන් කළ එක් අලියෙකු පළමුව කුලප්පු වී ඇති අතර අනෙක් අලින්ද පසුව කුලප්පු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ සමග පෙරහැර නැරඹීමට පැමිණි ජනතාව
නොසන්සුන් ලෙස හැසිරී තිබෙනවා.

එහිදී තුවාල ලැබු පිරිස රත්නපුර සහ කහවත්ත යන රෝහල්වලට ඇතුළත් කෙරුණා.

ඒ අතරට කාන්තාවන් 19 දෙනෙකු ද අයත්. පෙරහැරේ රාජකාරී සඳහා එක්ව සිටි පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka