gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෑස් මිල යලි ඉහලට..

ඉතා නුදුරේදීම ගෑස් මිල ඉහල නැංවීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව සාමාන්‍ය ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පමණ මිල ඉහල දැමෙන් ඇතැයි වාර්තා වෙයි.

ලෝක වෙලදපලේ ගෑස් මිල වැඩි වී තිබියදී රජය විසින් පසුගියදා ගෑස් මිල අඩු කිරීමට රජය කටයුතු
කිරීමට මෙරට ගෑස් සමාගම් දෙක දැඩි විරෝදය පල කිරීම නිසා මෙසේ මිල ඉහල දැමෙනු ඇති බවද සදහන්ය.

දැනට වෙලදපලේ සාමාන්‍ය ගෑස් සිලින්ඩරයක් රුපියල් 1538ක මිලකට විකිණීම සිදු කරයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka