gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුඛෝපභෝගී බස් රථ ගාස්තු පහළට

බස් ගාස්තු ඉහළ දැමීමත් සමග 20% කට ආසන්න මගීන් ප්‍රමාණයක් බස් රථවලට අහිමි වී තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ නිසා සුඛෝපභෝගී හා අධිසුඛෝපභෝගී බස් රථවල ගාස්තු අඩු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව එම කොමිෂමේ සභාපති එම්.පී.ඒ. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේය.

මීට අමතරව මගී ජනතාවත්, බස් හිමියනුත් ආරක්ෂා
කර ගැනීම උදෙසා බස්, දුම්රිය සේවාවට හා වෙනත් පොදු කටයුතු සඳහා භාවිතා කළ හැකි පෙර ගෙවුම් කාඩ්පතක් මාස 03ක් ඇතුළත හඳුන්වා දෙන බවද අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka