gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 05ක් මේජර් ජෙනරාල් තනතුරට උසස් කෙරේ…

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 05 දෙනකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබෙනවා. කපිතාන්වරු 34ක් සඳහා මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලබා දී ඇති බවයි හමුදාව පවසන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙසේ මේජර් ජෙනරාල් තනතුරට උසස්වීම් පිරි නමා ඇත්තේ බ්‍රිගේඩියර්වරුන් වන එච්.ජී.අයි විද්‍යාරත්න, ටී.ජේ නානයක්කාර, ඩී.එම්. ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩබ්ලිව්.
එම්. ආර්. බී.එම් දවුලගල, එස්.කේ තිරුනාවුකරසු සහ පී.ආර් වනිගසූරිය හටය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka