gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අමිත් බන්ධනාගාරයේදී උපවාසයක

මහසොහොන් බලකායේ නායක අමිත් වීරසිංහ මහතා ඔහු රඳවා තිබෙන අනුරාධපුර බන්ධනාගාරය තුළ ආහාර ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් උපවාසයක් ආරම්භ කර තිබේ.

පසුගියදා මහනුවර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

තමා නිදහස් කරන ලෙස ඉල්ලමින් පෙරේදා(11 දා) සිට
ඔහු මෙම උපවාසය ආරම්භ කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka