gossip lanka

අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්…

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙන් සිදු කරන ලද අනාවරණය ( තම මැතිවරණ ව්‍යාපාරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා චීන රජයෙන් මුදල් ලබා ගැනීමේ) පිළිබඳව සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  (05දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්
සිදු කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.


gossip lanka