gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෙල් පිරවුම්හල්වල තෙල් හිඟයක අවදානමක්

ඉන්ධන මිල වැඩිවීමත් සමඟ ප්‍රවාහන ගාස්තු වැඩිකරන ලෙස තමන් කළ ඉල්ලීමට අද දිනයේදී සාර්ථක පිළිතුරක් නොලැබුණහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සම ලේකම් ශාන්ත සිල්වා ප්‍රකාශ කළේ ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා සමඟ ඒ සම්බන්ධයෙන් අද දහවල් පැවැත්වෙන
සාකච්ඡාවෙන් පසු වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

යම් හෙයකින් මෙසේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹ ඛණිජ තෙල් බෙදා හැරීම අඩපණ වුවහොත් ඛණිජ තෙල් පිරවුම්හල්වල තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක්ද පවතී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka