gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චීනය අවසන් බද්ද ගෙවීමට පස්ස ගහයි

‍හම්බන්තොට වරාය චීනයට බදු පදනම මත ලබාදීම වෙනුවෙන් මෙරටට හිමිවිය යුතු අවසන් වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 585 ක මුදල ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට චීනය කටයුතු කර තිබේ.

හම්බන්තොට වරායේ නිර්මාණය කර ඇති දූපත විනෝදාස්වාදක කටයුතු සඳහා යොදා ගැනීමට චීනය ඉල්ලා තිබුණත් ඒ සඳහා විරෝධය දැක්වීම
හේතුවෙන් ඔවුන් මෙසේ අවසන් වාරිකය නිදහස් කිරීම ප්‍රමාද කර තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී හම්බන්තොට වරාය ඩොලර් බිලියන 1.12 ක මුදලකට අවුරුදු 99 ක බදු පදනමක් යටතේ චීනයට පැවරීමට වත්මන් රජය කටයුතු කළේ ඒ සඳහා ලබා ගැනීමට ඇති ණය ගෙවා දැමීමට ශ්‍රී ලංකාවට අපහසු බව පවසමිනි.

මෙම දූපත නාවික හා වරායේ කාර්යයන් සඳහා පමණක් යොදාගත යුතු බවට ශ්‍රී ලංකා වරාය අධිකාරිය චීනයට දන්වා ඇති හෙයින් ඔවුන් මෙසේ අවසන් වාරිකය මුදා හැරීම ප්‍රමාද කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka