gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහරගම බයිසිකලේ 06ක් ඉල්ලා අස්වේ.. පොහොට්ටු 06ක් දිවුරයි… නැවතත් නගරාධිපතිනි කාන්ති කොඩිකාර..

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහරගම නගර සභාවට බයිසිකලය ලකුණින් ස්වාධින කණ්ඩායම අංක 02 යටතේ තරග කර මන්න‍්‍රීවරුන් ලෙස දිවුරුම් දුන් 06 දෙනෙකු සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔවුන් වෙනුවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ 06 දෙකෙු නව මන්ත‍්‍රීවරුන් ලෙස හිටපු ජනාධීපති
මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

මෙසේ දිවුරුම් දී ඇති පිරිස අතර මහරගම නගර සභාවේ නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මියද සිටී.

බොහො දුරට ඇය ඉදිරි දිනවලදී නැවතත් මහරගම සභාවේ නගරාධිපතිනිය ලෙස පත් කෙරෙනු ඇති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka