gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිරිවෙහෙර විහාරාධිපති හිමිව කොළඹට රැගෙන එයි (update)

හම්බන්තොට රෝහලේ ප‍්‍රතිකාර ලබන පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒමට පියවර ගෙන තිබෙනවා.

ඒ, ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මගින්.

හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුව උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට
ඇතුළත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ ඊයේ (12) රාත‍්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් තුවාල ලැබුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka