gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විශේෂඥ වෛද්‍යවරුන් පුද්ගලික චැනල් සේවාවෙන් ඉවතට.. නව බදු පනතට විරෝධය..

මෙරට පුද්ගලික චැනල් සේවාවේ යෙදෙන විශේෂඥ වෛද්‍යවරුන් එන 18 වැනිදා සිට එම සේවාවන්ගෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

ඔවුන් මෙම විරෝධතාවය දක්වන්නේ නව දේශීය ආදායම් පනත මගින් විශේෂඥ වෛද්‍යවරුන්ට අනවශ්‍ය ලෙස බදු පනවා ඇතැයි කියමිනි.

කෙසේ වෙතත් රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍ය
සේවා එලෙසින්ම පවත්වාගන යාමටද ඔවුන් තීරණය කර ඇත.

ඔවුන්ගේ ප‍්‍රධාන ඉල්ලීම වන්නේ වෘත්තිකයන් මත පනවා ඇති 24%ක ආදායම් බද්ද 12% මට්ටමට අඩු කරන ලෙසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka