gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවුරුදු 17 වන තෙක් සියලු විභාග අහෝසියි

වයස අවුරුදු 17 එළැඹෙනතුරු දරුවන් සඳහා වන සියලු විභාග අහෝසි කරදමා මෙරට අධ්‍යාපන ක්‍රමවේදය රැඩිකල් වෙනසකට ලක්කිරීම සඳහා යෝජනා කිරීමට ජාතික ළමාරක්‍ෂණ අධිකාරිය තීරණය කර තිබේ.

අදාළ යෝජනාව සමාජ කතිකාවකට සහ විවාදයකට ලක්කිරීමට සූදානම් බව ජාතික ළමාරක්‍ෂණ
අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා කියා සිටී.

මෙම විභාග ක්‍රම මඟින් පාසල් වයසේදීම දරුවන් හට ආතතිය සහ එවැනි ගැටලුවලට මුහුණදීමට සිදුවීමත් එහි බලපෑම වැඩිහිටි වයස දක්වා ව්‍යාප්ත වීමත් මෙම යෝජනාවට පදනම් වී තිබේ.

මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක වුවහොත් පාසල් දරුවකුට වයස අවුරුදු 16දී මුහුණදීමට සිදුවන සාමාන්‍ය පෙළ විභාගය සඳහා එය කෙසේ බලපානු ඇතිදැයි කළ විමසුමට පිළිතුරු ලෙස අබේරත්න මහතා, මෙය ප්‍රතිපත්තියක් ලෙසින් ක්‍රියාත්මක වුවහොත් අදාළ සියලු විභාග වයස අවුරුදු 17 එළැඹීමෙන් පසුව පැවැත්වෙන සේ යෙදෙනු ඇතැයි පැවැසීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka