gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මධ්‍යම අධිවේගිය කඩිනම් කරන්න චීනයෙන් ඩොලර් මිලියන 989ක ණයක් ගනී..

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම කටයුතු කඩිනම් කිරීම සඳහා අදාල අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අමාත්‍ය මණ්ඩල හමුවේදී මේහි පළමු අදියරේ ඉදිකිරීම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 989ක මුල්‍ය
පහසුකමක් චීන එක්සිම් බැංකුවෙන් ලබා ගැනීමට අනුමැතිය හිමි වූ බවයි.

මෙහි දෙවන අදියරේ ඉදිකිරීම් මේ වනවිටත් සිදු කරමින් පවතින අතර නව මුල්‍ය පහසුකමත් සමඟ ඉදිකිරීම කටයුතු තවදුරටත් කඩිනම් වන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේය.

– media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka